1 රාජාවලිය 21:3 - Sinhala New Revised Version 20183 “මාගේ පියවරුන්ගේ උරුමය ඔබට දීමෙන් සමිඳාණන් වහන්සේ මා වළක්වන සේක් වා”යි නාබොත් ආහබ්ට කී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version3 “මාගේ පියවරුන්ගේ උරුමය ඔබට දීමෙන් සමිඳාණන් වහන්සේ මා වළක්වන සේක් වා”යි නාබොත් ආහබ්ට කී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 මාගේ පියවරුන්ගේ උරුමය ඔබට දීමෙන් ස්වාමීන්වහන්සේ මා වලක්වනසේක්වයි නාබොත් ආහබ්ට කීවේය. පරිච්ඡේදය බලන්න |