1 රාජාවලිය 2:43 - Sinhala New Revised Version 201843 ඉතින්, ඔබ සමිඳාණන් වහන්සේගේ නම කියා කළ දිවුරුමත්, මා ඔබට අණ කළ නියෝගයත් රක්ෂා නොකෙළේ මන්දැ”යි ඔහුගෙන් ඇසී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version43 ඉතින්, ඔබ සමිඳාණන් වහන්සේගේ නම කියා කළ දිවුරුමත්, මා ඔබට අණ කළ නියෝගයත් රක්ෂා නොකෙළේ මන්දැ”යි ඔහුගෙන් ඇසී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version43 ඉතින් නුඹ ස්වාමීන්වහන්සේගේ නම කියා කළ දිවුරුමත් මා නුඹට අණකළ ආඥාවත් රක්ෂානොකළේ මක්නිසාදැයි ඔහුට කීවේය. පරිච්ඡේදය බලන්න |