1 රාජාවලිය 2:42 - Sinhala New Revised Version 201842 එවිට ඔහු ෂිමෙයි වෙත පණිවුඩයක් යවා ඔහු කැඳවා, ඔහුට කතා කොට, “ ‘ඔබ කොහේ නමුත් පිටතට ගිය දවසේ දී නසිනවා ම ඇතැ යි දැනගන්න’ කියා, මා ඔබට සහතික කොට ඔබ සමිඳාණන් වහන්සේගේ නම කියා දිවුරෙවුවා නොවේ ද? ඔබ ද, ‘මා ඇසූ කීම යහපතැ’යි මට කීවෙහි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version42 එවිට ඔහු ෂිමෙයි වෙත පණිවුඩයක් යවා ඔහු කැඳවා, ඔහුට කතා කොට, “ ‘ඔබ කොහේ නමුත් පිටතට ගිය දවසේ දී නසිනවා ම ඇතැ යි දැනගන්න’ කියා, මා ඔබට සහතික කොට ඔබ සමිඳාණන් වහන්සේගේ නම කියා දිවුරෙවුවා නොවේ ද? ඔබ ද, ‘මා ඇසූ කීම යහපතැ’යි මට කීවෙහි ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version42 රජතෙමේ ෂිමෙයිට අඬගස්වා ඔහුට කථාකොට: නුඹ කොහේ නුමුත් පිටතට ගිය දවසේදී නසිනවාම ඇතැයි දැනගනින්න කියා මා නුඹට සහතිකකොට නුඹ ස්වාමීන්වහන්සේගේ නම කියා දිවුරෙවුවා නොවේද? නුඹද–මා ඇසූ කීම යහපතැයි මට කීයෙහිය. පරිච්ඡේදය බලන්න |