Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 18:6 - Sinhala New Revised Version 2018

6 මෙසේ මුළු දේශය පරීක්ෂා කරන පිණිස ඔවුන් එය බෙදාගෙන ආහබ් එක මාර්ගයකින් වෙන ම ගියේ ය; ඔබදියා වෙන් ව වෙන මාර්ගයකින් වෙන ම ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 මෙසේ මුළු දේශය පරීක්ෂා කරන පිණිස ඔවුන් එය බෙදාගෙන ආහබ් එක මාර්ගයකින් වෙන ම ගියේ ය; ඔබදියා වෙන් ව වෙන මාර්ගයකින් වෙන ම ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 මෙසේ දේශය මුළුල්ලේ යන පිණිස ඔවුන් ඒක බෙදාගන ආහබ් එක මාර්ගයකින් වෙනම ගියේය, ඔබදියා වෙන්ව වෙන මාර්ගයකින් ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 18:6
3 හුවමාරු යොමු  

ආහබ් ඔබදියාට කතා කොට, “දේශයෙහි සියලු දිය උල්පත් හා ඔයවල් ළඟට යන්න; සියලු සිවුපාවුන් නැති වන්න නොදී අශ්වයන් හා කොටළුවන් පණපිටින් රක්ෂා කරගන්න පිණිස සමහර විට අපට තෘණ සම්බ වේ ය”යි කීවේ ය.


ඔබදියා යන විට එලියා ඔහුට සම්බ වී ය. ඔබදියා ඔහු හැඳිනගෙන මුණින්තළා වී, “මාගේ ස්වාමීන් වන එලියා ඔබ දැ”යි ඇසී ය.


ඔවුන්ගේ උත්තමයෝ වතුර ගෙනෙන පිණිස සිය සේවකයන් යවති. ඔව්හු ළිං ළඟට ගොස් වතුර නොලැබ, හිස් භාජන ඇති ව ආපසු හැරී එති. ඔව්හු වියවුලටත්, ලජ්ජාවටත් පැමිණ තමන්ගේ මුහුණු වසා සඟවාගනිති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්