1 රාජාවලිය 11:1 - Sinhala New Revised Version 20181 සලමොන් රජ බොහෝ විජාතික ස්ත්‍රීන්ට එනම්, පාරාවෝගේ දුව ඇතුළු මෝවබ්වරුන්ගේ ද අම්මොන්වරුන්ගේ ද ඒදොම්වරුන්ගේ ද සීදොන්වරුන්ගේ ද හිත්තීවරුන්ගේ ද කාන්තාවන් වන බොහෝ විජාතික ස්ත්‍රීන්ට ඇළුම් ව සිටියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 සලමොන් රජ බොහෝ විජාතික ස්ත්‍රීන්ට එනම්, පාරාවෝගේ දුව ඇතුළු මෝවබ්වරුන්ගේ ද අම්මොන්වරුන්ගේ ද ඒදොම්වරුන්ගේ ද සීදොන්වරුන්ගේ ද හිත්තීවරුන්ගේ ද කාන්තාවන් වන බොහෝ විජාතික ස්ත්‍රීන්ට ඇළුම් ව සිටියේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 සාලමොන් රජ බොහෝ අන්‍යජාති ස්ත්‍රීන්ට එනම් ඵාරාවෝගේ දුව ඇතුළුව මෝවබ්වරුන්ගේද අම්මොන්වරුන්ගේද ඒදොම්වරුන්ගේද ශීදොන්වරුන්ගේද හිත්තීවරුන්ගේද කාන්තාවන්වූ බොහෝ අන්‍ය ජාති ස්ත්‍රිවරුන්ටත් ආදරේවුණේය. පරිච්ඡේදය බලන්න |