1 රාජාවලිය 1:51 - Sinhala New Revised Version 201851 තවද, “ ‘සලමොන් රජු තම මෙහෙකරුවා කඩුවෙන් නොමරන ලෙස අද මට දිවුරුම් දිය යුතු ය’යි කියමින්, අදොනියා පූජාසනයේ කොන්වලින් නෙරා ගිය අං අල්ලාගෙන සිටී”යයි සලමොන් රජතුමාට දන්වන ලදී. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version51 තවද, “ ‘සලමොන් රජු තම මෙහෙකරුවා කඩුවෙන් නොමරන ලෙස අද මට දිවුරුම් දිය යුතු ය’යි කියමින්, අදොනියා පූජාසනයේ කොන්වලින් නෙරා ගිය අං අල්ලාගෙන සිටී”යයි සලමොන් රජතුමාට දන්වන ලදී. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version51 අදොනියා සාලමොන් රජුට භයවී–සාලමොන් රජු තමාගේ මෙහෙකරුවා කඩුවෙන් නොමරන ලෙස අද මට දිවුරාවායි කියමින් පූජාසනයේ අං අල්ලාගෙන සිටීයයි සාලමොන්ට දන්වනලද්දේය. පරිච්ඡේදය බලන්න |