1 රාජාවලිය 1:14 - Sinhala New Revised Version 201814 ඔබ එහි රජතුමා සමඟ කතා කරන විට මම ද ඔබට පසු ව පැමිණ ඔබේ වචන ස්ථීර කරන්නෙමි”යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 ඔබ එහි රජතුමා සමඟ කතා කරන විට මම ද ඔබට පසු ව පැමිණ ඔබේ වචන ස්ථීර කරන්නෙමි”යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 නුඹ එහි රජ්ජුරුවන් සමඟ කථාකරද්දීම මමත් නුඹට පසුව ඇවිත් නුඹේ වචන ස්ථිර කරන්නෙමියි කීවේය. පරිච්ඡේදය බලන්න |