1 රාජාවලිය 1:1 - Sinhala New Revised Version 20181 දාවිත් රජු මහලු ව වයස්ගත ව සිටි කල කම්බිලිවලින් වසනු ලැබූ නමුත්, ඔහුට උණුසුම ලැබුණේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 දාවිත් රජු මහලු ව වයස්ගත ව සිටි කල කම්බිලිවලින් වසනු ලැබූ නමුත්, ඔහුට උණුසුම ලැබුණේ නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 දාවිත් රජ මහලුව වයස්ගතව සිටිය කල වස්ත්‍රවලින් වසනු ලැබූ නුමුත් ඔහුට උණුහුම ලැබුණේ නැත. පරිච්ඡේදය බලන්න |