1 යොහන් 2:9 - Sinhala New Revised Version 20189 ආලෝකයෙහි පවතිමි යි කියමින් සිය සහෝදරයාට වෛර කරන්නා තවමත් අන්ධකාරයෙහි සිටියි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 ආලෝකයෙහි පවතිමි යි කියමින් සිය සහෝදරයාට වෛර කරන්නා තවමත් අන්ධකාරයෙහි සිටියි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය9 තමා ආලෝකයේ සිටින්නේ ය කියමින්, තම සහෝදරයාට වෛර කරන කවුරු වුව ද තවමත් අන්ධකාරයේ සිටියි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 ආලෝකයෙහි පවතිමියි කියමින් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා මේතාක් අඳුරෙහි සිටියි. පරිච්ඡේදය බලන්න |