1 යොහන් 2:10 - Sinhala New Revised Version 201810 සිය සහෝදරයාට ප්‍රේම කරන්නා ආලෝකයෙහි සිටියි. ඒ නිසා පැකිළී වැටීමට හේතුවක් ඔහුට නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 සිය සහෝදරයාට ප්‍රේම කරන්නා ආලෝකයෙහි සිටියි. ඒ නිසා පැකිළී වැටීමට හේතුවක් ඔහුට නැත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය10 තම සහෝදරයාට ප්‍රේම කරන්නා ආලෝකයේ පවතියි. පැකිළෙන්නට කිසි හේතුවක් ඔහු තුළ නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 තමාගේ සහෝදරයාට ප්‍රේමවෙන්නා ආලෝකයෙහි පවතියි, පැකිලීමට කාරණයක්ද ඔහු තුළ නැත. පරිච්ඡේදය බලන්න |