1 පේත්‍රැස් 5:4 - Sinhala New Revised Version 20184 එවිට ප්‍රධාන එඬේරාණන් ප්‍රකාශ වන කල්හි ඔබ නොමැලවෙන මහිමාන්විත කිරුළ ලබන්නහු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 එවිට ප්‍රධාන එඬේරාණන් ප්‍රකාශ වන කල්හි ඔබ නොමැලවෙන මහිමාන්විත කිරුළ ලබන්නහු ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය4 එවිට ප්‍රධාන එඬේරාණන් ප්‍රකාශ වන කල නො මැලවෙන තේජසේ කිරුළ ඔබට ලැබෙනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 එවිට ප්‍රධාන එඬේරාණන් ප්‍රකාශවන කල්හි නුඹලා තේජසේ නොමැළවෙන්නාවූ ඔටුන්න ලබන්නහුය. පරිච්ඡේදය බලන්න |