1 පේත්‍රැස් 3:13 - Sinhala New Revised Version 201813 ඔබ යහපතට කැප වී සිටින්නහු නම් ඔබට අනතුරු කරන්නේ කවරෙක් ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 ඔබ යහපතට කැප වී සිටින්නහු නම් ඔබට අනතුරු කරන්නේ කවරෙක් ද? පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය13 යහපත කිරීමට ඔබ උද්යෝගී නම්, ඔබට අනතුරු කරන්නේ කවුරු ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 තවද නුඹලා යහපත් දෙය ගැන ජ්වලිතව සිටිහු නම්, නුඹලාට අනතුරු කරන්නේ කවුද? පරිච්ඡේදය බලන්න |