1 තිමෝති 6:7 - Sinhala New Revised Version 20187 අප මෙලොවට පැමිණියේ හිස් අතිනි. හිස් අතින් එය හැර යන්නට ද ඕනෑ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 අප මෙලොවට පැමිණියේ හිස් අතිනි. හිස් අතින් එය හැර යන්නට ද ඕනෑ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය7 මන්ද මෙලොවට අප ගෙන ආ දෙයක් නැත. මෙලොවින් අපට ගෙන යා හැකි දෙයක් ද නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 මක්නිසාද අප මේ ලෝකයට කිසිවක් ගෙනාවේ නැත, එයින් අපට කිසිවක් ගෙනයන්ටත් බැරිය. පරිච්ඡේදය බලන්න |