1 තිමෝති 4:2 - Sinhala New Revised Version 20182 එසේ වන්නේ යක්ෂයාගේ බොරුව නමැති සලකුණ හංවඩු ගසන ලද හෘදය සාක්ෂියක් ඇති අය තුළින් ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 එසේ වන්නේ යක්ෂයාගේ බොරුව නමැති සලකුණ හංවඩු ගසන ලද හෘදය සාක්ෂියක් ඇති අය තුළින් ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය2 ඒවා එන්නේ හෘදය සාක්ෂියේ හංවඩු ලද, වංක බොරුකාරයින් මඟිනි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 එසේ වන්නේ බොරුකියන්නාවූ, තමුන්ගේම හෘදයසාක්ෂියෙහි හංවඩු ලකුණු ඇත්තාවූ, සරණපාවාගැනීම තහනම්කරන්නාවූ, පරිච්ඡේදය බලන්න |