1 තිමෝති 4:15 - Sinhala New Revised Version 201815 මෙය සිතට ගෙන ක්‍රියා කරන්න. එවිට ඔබේ දියුණුව කාටත් පෙනෙනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 මෙය සිතට ගෙන ක්‍රියා කරන්න. එවිට ඔබේ දියුණුව කාටත් පෙනෙනු ඇත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය15 ඔබගේ ප්‍රගතිය හැම කෙනකුටම පෙනෙන පරිද්දෙන් මෙම කටයුතුවල ක්‍රියාකාරීව, මුළුමනින් ඊට කැප වන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 නුඹේ දියුණුවීම සියල්ලන්ට පෙනෙන පිණිස ඒ දේවල් කඩිසරලෙස භාවිතාකරමින් එහිම යෙදී සිටින්න. පරිච්ඡේදය බලන්න |