1 කොරින්ති 7:20 - Sinhala New Revised Version 201820 සෑම කෙනෙක් ම සිය කැඳවීම ලැබූ තත්ත්වයෙහි ම පවතිත් වා. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 සෑම කෙනෙක් ම සිය කැඳවීම ලැබූ තත්ත්වයෙහි ම පවතිත් වා. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය20 හැම කෙනෙක්ම තමන් කැඳවීම ලබන විට සිටි තත්වයෙහිම පැවතිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 යම් පදවියක එක් එක්කෙනා කැඳවනු ලැබුයේද එහිම ඔහු පවතීවා. පරිච්ඡේදය බලන්න |