1 කොරින්ති 3:14 - Sinhala New Revised Version 201814 ඒ අත්තිවාරම මත ගොඩනඟන ලද යමෙකුගේ කර්මාන්තය නොදැවී පවතී නම්, ඔහු විපාකයක් ලබයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 ඒ අත්තිවාරම මත ගොඩනඟන ලද යමෙකුගේ කර්මාන්තය නොදැවී පවතී නම්, ඔහු විපාකයක් ලබයි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය14 යමකු එම අත්තිවාරම මත ගොඩ නැගූ දෑ නො දැවී පවතී නම්, ඔහු ත්‍යාගයක් ලබයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 ඒ පිට ගොඩනැගුවාවූ යම්කෙනෙකුගේ කර්මාන්තය පවතී නම්, ඔහු විපාකයක් ලබන්නේය. පරිච්ඡේදය බලන්න |