1 කොරින්ති 16:20 - Sinhala New Revised Version 201820 සියලු සහෝදරයෝ ඔබට ආචාර කරති. ශුද්ධවූ සිපාචාරයකින් එකිනෙකා ව පිළිගන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 සියලු සහෝදරයෝ ඔබට ආචාර කරති. සාම සිඹීමකින් එකිනෙකාට ඔබත් ආචාරය කරන්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය20 සහෝදර සැවොම ඔබට ආචාර කරති. ශුද්ධ සිපාචාරයකින් එකිනෙකාට සමාචාර දක්වන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 සියලු සහෝදරයෝ නුඹලාට ආචාරකරති. ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න. පරිච්ඡේදය බලන්න |