1 කොරින්ති 16:1 - Sinhala New Revised Version 20181 දෙවියන් වහන්සේගේ සෙනඟ උදෙසා කරන සම්මාදම ගැන ගලාතියේ සභාවලට මා නියම කළ දෙය ම ඔබත් කරන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 දෙවියන් වහන්සේගේ සෙනඟ උදෙසා කරන සම්මාදම ගැන ගලාතියේ සභාවලට මා නියම කළ දෙය ම ඔබත් කරන්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය1 දැන්, ශුද්ධවතුන්ට සම්මාදම් ගැන: මා ගලාතියෙහි සභා යොමු කළ දෑට ඔබත් යොමු වන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 ශුද්ධවන්තයන් උදෙසා සම්මාදම්කිරීම ගැන, ගලාතියේ සභාවලට මා නියමකළ ලෙස නුඹලාත් කරන්න. පරිච්ඡේදය බලන්න |