1 කොරින්ති 15:37 - Sinhala New Revised Version 201837 ඔබ වපුරන්නේ මතු හටගන්නා වැඩුණු පැළය නොව, තිරිඟු හෝ වෙනත් ධාන්‍ය වර්ගයක හුදු බීජයක් පමණ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version37 ඔබ වපුරන්නේ මතු හටගන්නා වැඩුණු පැළය නොව, තිරිඟු හෝ වෙනත් ධාන්‍ය වර්ගයක හුදු බීජයක් පමණ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය37 ඔබ වපුරන්නේ මතු ඇති වන පැළෑටි කඳ නො ව, ඇතැම් විට, තිරිඟු හෝ අන් වර්ගයක හෝ බීජයක් පමණ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version37 නුඹ වපුරන කල වපුරන්නෙක් මතු අටගන්න කඳ නොව තිරිඟු හෝ වෙන වර්ගයක බීජයක් හෝ පමණය; පරිච්ඡේදය බලන්න |