1 කොරින්ති 15:18 - Sinhala New Revised Version 201818 එපමණක් නොව, ක්‍රිස්තුන් වහන්සේ අදහාගෙන මියගිය අය ද සදහට ම විනාශ වී ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 එපමණක් නොව, ක්‍රිස්තුන් වහන්සේ අදහාගෙන මියගිය අය ද සදහට ම විනාශ වී ඇත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය18 එසේ නම්, ක්‍රිස්තුස්වහන්සේ තුළ සැතපුණු අය ද විනාශ වූවෝ වෙති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 එපමණක් නොව, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සැතපුණු අයද විනාශවුණෝ වෙති. පරිච්ඡේදය බලන්න |