1 කොරින්ති 12:7 - Sinhala New Revised Version 20187 අන්‍යොන්‍ය යහපත සඳහා එකිනෙකාට ආත්මයාණන්ගේ ප්‍රකාශවීමක් දී ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 අන්‍යොන්‍ය යහපත සඳහා එකිනෙකාට ආත්මයාණන්ගේ ප්‍රකාශවීමක් දී ඇත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය7 එකිනෙකාට ආත්මයාණන්වහන්සේගේ ප්‍රකාශවීම් දී ඇත්තේ, පොදු යහපත උදෙසා ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 නුමුත් ආත්මයාණන්වහන්සේගේ ප්‍රකාශවීම එකිනෙකාට දී තිබෙන්නේ ප්‍රයෝජනය පිණිසය. පරිච්ඡේදය බලන්න |