1 කොරින්ති 11:28 - Sinhala New Revised Version 201828 එබැවින් මේ පූප වැළඳීමටත්, මේ කුසලානෙන් පානය කිරීමටත් පෙර එක් එක්කෙනා තම තමා සෝදිසි කරගත යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version28 එබැවින් මේ රොටි වැළඳීමටත්, මේ කුසලානෙන් පානය කිරීමටත් පෙර එක් එක්කෙනා තම තමා සෝදිසි කරගත යුතු ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය28 කෙනෙක් තමාම විනිශ්චය කරගෙන, ඉන්පසු මේ රොටි කෑවා වේ; මේ කුසලානෙන් බීවා වේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version28 නුමුත් එක් එක්කෙනා තම තමාම සෝදිසිකොට, ඒ රොටි කෑවාවේ, පරිච්ඡේදය බලන්න |