1 කොරින්ති 11:1 - Sinhala New Revised Version 20181 මා ක්‍රිස්තුන් වහන්සේ ආදර්ශයට ගන්නාක් මෙන් ඔබ ද, මා ආදර්ශයට ගන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 මා ක්‍රිස්තුන් වහන්සේ ආදර්ශයට ගන්නාක් මෙන් ඔබ ද, මා ආදර්ශයට ගන්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය1 මා ක්‍රිස්තුස්වහන්සේ අනුකරණ කරන්නා සේ, මා අනුකරණ කරන්නන් වන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 මා ක්‍රිස්තුස්වහන්සේව ආදර්ශයට ගන්නාක්මෙන් නුඹලා මා ආදර්ශයට ගන්න. පරිච්ඡේදය බලන්න |