1 කොරින්ති 10:12 - Sinhala New Revised Version 201812 තමා ස්ථීර ව සිටින්නේ යයි සිතන්නා නොවැටෙන ලෙස පරෙස්සම් වන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 තමා ස්ථීර ව සිටින්නේ යයි සිතන්නා නොවැටෙන ලෙස පරෙස්සම් වන්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය12 එබැවින්, තමා ස්ථිරව සිටගෙන සිටිතැයි සිතා සිටින්නා නො වැටෙන්නට වගබලා ගනිත්වා! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 එහෙයින් තමා කෙලින් සිටින්නේයයි සිතන තැනැත්තේ නොවැටෙන්ට බලාගනීවා. පරිච්ඡේදය බලන්න |