මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 9:8 - Sinhala New Revised Version 20188 ඔහු විස්මපත් වී සිටි නමුත් ඉතිරි වූවන් අමතා, “අවදිවන්න. අපි සතුරාට මුහුණ දෙමු. ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කිරීමට තවමත් අපට ශක්තිය තිබෙන්නට පුළුවනැ”යි කී ය. පරිච්ඡේදය බලන්න |