මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 9:62 - Sinhala New Revised Version 201862 ඉන්පසු ජොනතන් සහ සීමොන් ඔවුන්ගේ පක්ෂයේ අය සමඟ බෙත්-බාසියේ වූ පාළුකරයට පසු බැස ගියහ. තවද, ඔව්හු ඒ ස්ථානයේ නටබුන් වූ කොටස් යළි ගොඩනඟා එය ශක්තිමත් කළෝ ය. පරිච්ඡේදය බලන්න |