Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 9:60 - Sinhala New Revised Version 2018

60 බක්කිදෙස් එක වර ම විශාල සේනාවක් සමඟ පිටත් ව ගොස්, ජොනතන් සහ ඔහුගේ ආධාරකරුවන් අල්ලාගැනීමට ජුදා දේශයේ සිටි ඔහුගේ සියලු ම සහායකයන්ට රහස් උපදෙස් යැවී ය. එහෙත් ඔවුන්ගේ මේ උපාය එළිදරව් වූ බැවින් ඔවුන්ට සිතූ පරිදි එය කරගත හැකි නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 9:60
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්