මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 9:6 - Sinhala New Revised Version 20186 මෙපමණ විශාල සතුරු යුද්ධ සේනාවක් එනු දුටු විට ඔව්හු මහත් සංත්‍රාසයට පත් වූ හ; බොහෝ දෙනෙක් කඳවුරෙන් හොරෙන් පලා ගියහ. එහි ඉතිරි වූයේ හමුදාවෙන් අට සිය දෙනෙක් පමණි. පරිච්ඡේදය බලන්න |