Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 9:58 - Sinhala New Revised Version 2018

58 දේශද්‍රෝහීහු සියලු දෙනා එක වැඩ පිළිවෙළකට එකඟ වූ හ. ඔව්හු කතා කොට, “ජොනතන් සහ ඔහුගේ සහායකයන් සාමදානයෙන් සහ කිසි සැකයක් නැති ව ජීවත්වන හෙයින්, බක්කිදෙස් ආපසු ගෙන ආ යුතු හොඳ ම වේලාව මෙය යි ඔහුට එක රාත්‍රියක දී ඔවුන් සියල්ලන් ම අත්අඩංගුවට ගත හැකි ය”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 9:58
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්