මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 9:55 - Sinhala New Revised Version 201855 ඇල්සිමස් එය බිඳදැමීම පටන්ගත් විට ම ඔහුට අංසභාගය සෑදුණු බැවින් ඒ වැඩය නවත්වන ලදී. ඔහුගේ දිව ගැට ගැසුණු බැවින් ද, ඔහුගේ අංසභාගය නිසා ද, ඔහුට කතා කරන්නටත් ගෙදර වැසියන්ට අණ දෙන්නටත් ඔහුට නොහැකි විය. පරිච්ඡේදය බලන්න |