මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 9:48 - Sinhala New Revised Version 201848 එවිට ජොනතන් සහ ඔහුගේ සෙනඟ ජොර්දාන් ගඟට පැන අනික් ඉවුරට පීනා ගියෝ ය. එහෙත් සතුරා ඔවුන් ලුහුබැඳ ජොර්දාන් ගඟෙන් එතෙරට ගියේ නැත. පරිච්ඡේදය බලන්න |