මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 9:42 - Sinhala New Revised Version 201842 මේ ආකාරයෙන් ඔව්හු තමන්ගේ සහෝදරයා මරාදැමීම ගැන සම්පූර්ණයෙන් ම පළිගෙන ජොර්දාන් ගඟේ මුඩුබිම් පෙදෙසට ආපසු ගියහ. පරිච්ඡේදය බලන්න |