මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 9:35 - Sinhala New Revised Version 201835 එවිට ජොනතන් ඔවුන්ට සෑහෙන පමණ බඩුමුට්ටු ගබඩා කරන ලෙස ඔහුගේ මිත්‍රයන් වන නබතයන්වරුන්ගෙන් අයැදින පිණිස, සේනාව ගෙනයාම භාර ව සිටි තම සහෝදරයා යැවී ය. පරිච්ඡේදය බලන්න |