මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 9:33 - Sinhala New Revised Version 201833 ජොනතන් ද ඔහුගේ සහෝදර සීමොන් සහ ඔහුගේ සහායකයන් සියලු දෙනා ද මෙය දැනගෙන, තෙකෝවා නම් පාළුකරයේ සැඟවී අස්පාර් නම් ජලාශයට සමීප ව කඳවුරු බැඳගත්හ. පරිච්ඡේදය බලන්න |