මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 9:29 - Sinhala New Revised Version 201829 “ඔබේ සහෝදර ජූදස්ගේ ඇවෑමෙන් පසු ව අපේ ජාතියේ සතුරන් වන බක්කිදෙස්ට සහ අනෙක් අයට විරුද්ධ ව ගෙනා යුද්ධ ව්‍යාපාරයේ නායකත්වය දැරීමට ඔහු හා සමාන අන් කෙනෙක් නැත. පරිච්ඡේදය බලන්න |