මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 9:26 - Sinhala New Revised Version 201826 මොවුන් ජූදස්ගේ මිත්‍රයන් සොය සොයා යමින් බක්කිදෙස් ඉදිරියට ඔවුන් ගෙනා විට ඔහු ද ඔවුන්ගෙන් පළිගෙන ඔවුන්ට නිග්‍රහ කෙළේ ය. පරිච්ඡේදය බලන්න |