මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 9:22 - Sinhala New Revised Version 201822 ජූදස්ගේ සෙසු වීර ක්‍රියා ද ඔහු කළ සටන් ද ඔහුගේ දස්කම් ද ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය කියා පාන පටබැඳි නාම ද වාර්තාගත කර නැත. එහෙත් ඒවා බොහෝ ය. පරිච්ඡේදය බලන්න |