Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

1 මකබිවරු 8:10 - Sinhala New Revised Version 2018

10 රෝමවරුන් මේ ගැන දැනගෙන ඔවුන්ට විරුද්ධ ව එක සෙන්පතියෙකු යවා යුද්ධ කොට ඔවුන්ට බරපතල හානි පමුණුවා, ඔවුන්ගේ අඹුදරුවන් වහල්කමට ගෙන ගොස්, ඔවුන්ගේ වස්තුව කොල්ලකා, ඔවුන්ගේ දේශය යටත් කොට, බලකොටු බිඳදමා, අද දක්වා පවතින වහල් තත්ත්වයට ඔවුන් පත් කළ අන්දම ගැන ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 මකබිවරු 8:10
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්