මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 7:7 - Sinhala New Revised Version 20187 එබැවින් ඔබ දැන් ඔබට විශ්වාස කළ හැකි යම් තැනැත්තෙකු යවනු මැනවි. ඔහු ගොස් ජූදස් විසින් අප පිටත් රජුගේ යටත් විජිතයන් පිටත් පමුණුවා තිබෙන මහා සංහාරය බැලිය යුතු ය. ඔහු ඒ කාලකණ්ණින්ටත් ඔවුන්ට සහාය දුන් සියලු දෙනාටත් දඬුවම් කළ යුතු ය”යි සැළ කළහ. පරිච්ඡේදය බලන්න |