මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 7:5 - Sinhala New Revised Version 20185 එවිට ඉශ්රායෙල් දේශයේ සිටි සියලු ද්‍රෝහියෝ ද අභක්තිකයෝ ද රජු වෙතට පැමිණියහ. ඔවුන් එසේ පැමිණියේ නායක පූජක තනතුරට පත් වීමට අදහස් කරගෙන සිටි ඇල්සිමස් නමැත්තාගේ බල කිරීම යටතේ ය. පරිච්ඡේදය බලන්න |