මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 7:46 - Sinhala New Revised Version 201846 එවිට මුළු ජුදයාව අවට සෑම ග්‍රාමයකින් ම සෙනඟ අවුත් ඔවුන්ගේ පලායාමට අවහිර කළහ. එවිට සතුරු හමුදාව තමන්ගේ සෙනඟට විරුද්ධ ව සිටි බැවින් සියල්ලෝ ම කඩුවෙන් මැරුම්කෑ හ. එක් කෙනෙකු වත් ඉතිරි නො වී ය. පරිච්ඡේදය බලන්න |