මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 7:35 - Sinhala New Revised Version 201835 “නුඹලා මෙවර ජූදස් සහ ඔහුගේ සේනාව මට පාවා නුදුන්නොත්, මා සුව සේ හැරී ආ විට, මේ ගොඩනැඟිල්ල ගිනිබත් කරන්නට පොරොන්දු වෙමි”යි කීවේ ය. ඔහු මෙසේ කියා තද කෝපයෙන් යන්නට ගියේ ය. පරිච්ඡේදය බලන්න |