මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 7:33 - Sinhala New Revised Version 201833 මේ සිද්ධියෙන් පසු ව නිකනෝර් සියොන් කන්දට නැඟී ගියේ ය. එවිට ප්‍රජා මූලිකයන් කීප දෙනෙකු සමඟ සමහර පූජකවරු නිකනෝර් සාමදානයෙන් පිළිගැනීමටත්, රජු උදෙසා ඔප්පු කරන ලද දවන යාග පූජාව පෙන්වීමටත් ශුද්ධස්ථානයෙන් පිටත් ව ආහ. පරිච්ඡේදය බලන්න |