මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 7:3 - Sinhala New Revised Version 20183 ඔහුගේ පියවරුන්ගේ රාජ භවනට ඇතුළුවන්නට යද්දී ඔහුගේ හමුදාව, ඔහු ඉදිරියට ගෙන ඒමට අදහස් කොට, ඇන්ටිඕකස් සහ ලිසියස් අත්අඩංගුවට ගත්තේ ය. එහෙත් මෙය ඇසූ විට, ඔහු කතා කොට, “මට ඔවුන් දකින්නට ඉඩ නොතබන්නැ”යි කී ය. පරිච්ඡේදය බලන්න |