මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 7:28 - Sinhala New Revised Version 201828 “ඔබත් මාත් අතර අපි සටන් නොකරමු. මම කුඩා පිරිවරක් සමඟ පැමිණ සාමදානයෙන් මුහුණට මුහුණ දී ඔබ හමු වන්නෙමි”යි කී ය. පරිච්ඡේදය බලන්න |