මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 7:13 - Sinhala New Revised Version 201813 ඉශ්රායෙල්වරුන් අතරෙන් සාම කොන්දේසි ඉල්ලීම සඳහා පළමුවෙන් ම ඉදිරිපත් වූවෝ බසිදියන්වරු ය. පරිච්ඡේදය බලන්න |