මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 7:10 - Sinhala New Revised Version 201810 මෙලෙස ඔව්හු විශාල හමුදාවක් සමඟ පිටත් ව ගොස් ජුදා දේශයට පැමිණ ජූදස් සහ ඔහුගේ සහෝදරයන් වෙත ව්‍යාජ සාම පොරොන්දු ඇති ව දූතයන් යැවූ හ. පරිච්ඡේදය බලන්න |