මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 6:60 - Sinhala New Revised Version 201860 ඔහු මෙසේ කී පසු, රජු ද ඔහුගේ සෙන්පතීන් ද මේ කථාව අනුමත කළ බැවින්, ඔහු ජුදෙව්වරුන්ට සාම යෝජනාවක් යැවී ය. ජුදෙව්වරු ද එය පිළිගත්හ. පරිච්ඡේදය බලන්න |