මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 6:57 - Sinhala New Revised Version 201857 ලිසියස් මේ ගැන ඇසූ විට, එක් වර ම නික්ම යාමට තීරණය කරගෙන, රජතුමා ද හමුදා සෙන්පතියන් ද සෙනඟ ද අමතා මෙසේ කී ය: “අපි දවසින් දවස දුර්වල වීගෙන යන්නෙමු. අපට ආහාර හිඟ ය. අප විසින් වටලන ලද ස්ථානය ද ඉතා ශක්තිසම්පන්න ය. ඇරත් රාජධානියේ කටයුතු ගැනත් අපේ අවධානය යොමු කළ යුතු ය. පරිච්ඡේදය බලන්න |